තහනමෙන් මිදීම සඳහා විලියම්සන් මෙවර වමතින් පන්දු යැවීමට පටන් ගෙන තිබේ. “මට පුළුවන් උපරිමයෙන් මම උත්සාහ කරනවා. අනෙක් අතින් පන්දු යැවීමේ කාර්යය සාර්ථක වේදැයි දන්නේ නැහැ. නමුත් ස්ථිරවම මම උත්සාහ කර බලනවා” යැයි විලියම්සන් කියයි.
විස්සයි20 චැම්පියන්ස් ලීග් තරගාවලියේ නොදර්න් නයිට්ස් කණ්ඩායමේ වෙනුවෙන් මේ දිනවල ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විලියම්සන් දිගින් දිගටම පිත්තෙන් දස්කම් පාමින් සිටී. පසුගිය වකවානුවේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් වාර්තා කෙරුණු පන්දු යවන්නන් අතර කේන් විලියම්සන්ද කෙනෙකි.
ඔහුගේ ‘පාට්-ටයිම්’ පිට දඟ පන්දුවලින් ඔහුට ටෙස්ට් තරග 34කින් කඩුලු 24ක් ලැබී තිබේ. ලකුණු 22කට කඩුලු 4ක හොඳම දක්ෂතාවක් සමග විලියම්සන්ගේ නමට ජාත්‍යන්තර එක්දින කඩුලු 23ක්ද සටහන්ව තිබේ.
( lfn.lk)
සැකසහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ ජාත්‍යන්තර හා දේශීය පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ඔහුගේ අත මාරුකර පන්දු යැවීමට අරමුණු කරගෙන සිටී.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...