තහනමට එරෙහිව අතමාරු කරගත් ක්‍රීඩකයා

Published in ක්‍රීඩා
Wednesday, 24 September 2014 11:02

සැකසහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ ජාත්‍යන්තර හා දේශීය පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ඔහුගේ අත මාරුකර පන්දු යැවීමට අරමුණු කරගෙන සිටී.

තහනමෙන් මිදීම සඳහා විලියම්සන් මෙවර වමතින් පන්දු යැවීමට පටන් ගෙන තිබේ. “මට පුළුවන් උපරිමයෙන් මම උත්සාහ කරනවා. අනෙක් අතින් පන්දු යැවීමේ කාර්යය සාර්ථක වේදැයි දන්නේ නැහැ. නමුත් ස්ථිරවම මම උත්සාහ කර බලනවා” යැයි විලියම්සන් කියයි.

විස්සයි20 චැම්පියන්ස් ලීග් තරගාවලියේ නොදර්න් නයිට්ස් කණ්ඩායමේ වෙනුවෙන් මේ දිනවල ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විලියම්සන් දිගින් දිගටම පිත්තෙන් දස්කම් පාමින් සිටී. පසුගිය වකවානුවේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් වාර්තා කෙරුණු පන්දු යවන්නන් අතර කේන් විලියම්සන්ද කෙනෙකි.

ඔහුගේ ‘පාට්-ටයිම්’ පිට දඟ පන්දුවලින් ඔහුට ටෙස්ට් තරග 34කින් කඩුලු 24ක් ලැබී තිබේ. ලකුණු 22කට කඩුලු 4ක හොඳම දක්ෂතාවක් සමග විලියම්සන්ගේ නමට ජාත්‍යන්තර එක්දින කඩුලු 23ක්ද සටහන්ව තිබේ.

lfn.lk)

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us