චින්තන අද තරග බිමේ

Published in ක්‍රීඩා
Monday, 22 September 2014 12:02

ශ්‍රී ලංකා සුපිරි වොලිබෝල් ක්‍රීඩක මහේෂ් පෙරේරා හා වසන්ත රත්නපාල කාම්බෝජ ක්‍රීඩක කේ. සිම් හා එස්. ලිම් 2-1ක් ලෙස පරදා 17 වන ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකා පි‍ලේ බලා‍පොරොත්තු ඉහළ දමන්නට විය.

වසන්ත හා මහේෂ් පළමු තරග වටයේ 23-21 ලෙසින් ද, දෙවන තරග වටයේ 18-21ක් ලෙසින් ද තීරණාත්මක තවෛනි තරග වටයේදී15-12ක් ලෙසින් ද ජයග්‍රහණය කරමින් කාම්බෝජ ක්‍රීඩකයන් පරජය කළේය.

ශ්‍රී ලංකා හොකී පිරිමි පිල පාකිස්තානය හමුවේ 14-0ක් ලෙස දැවැන්ත පරාජයක් ලැබූ අතර තරගයේ පළමු අර්ධය අවසන් වන විට පාකිස්තානය ගෝල 9-0ක් ලෙස පෙරමුණේ පසුවිය.

එමෙන්ම අද(22) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චින්තන ගීතාල් විදානගේ බර එසවීමේ කි.ග්‍රෑ 69 බර පංතියෙන් තරග වැදීමට නියමිත බව ශ්‍රී ලංකා පි‍ලේ කණ්ඩායම් ප්‍රධානී රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු පැවසීය.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us