LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

Published in ක්‍රීඩා
Tuesday, 21 May 2024 08:34

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

එහිදී දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින්.

මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යොදවයි.

මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින් අතර, නවසීලන්තයේ මාටින් ගප්තිල්, ටිම් සවුති, මාර්ක් චක්මන්, හෙන්රි නිකලස්, ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජා, ඇලෙක්ස් කේරි, ඇස්ටන් අගාර්, ඇලෙක්ස් රොස්, ජොස් පිලිප්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් ප්‍රිටෝරියස්, ටබ්රිස් සම්සි, ලුන්ගි එන්ගිඩි, රිලී රසෝව්, බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන්, ජොන්සන් චාල්ස්, ඈෂ්ලි හර්ස්, කිමෝ පෝල්, ඇෆ්ගනිස්තානයේ රහ්මනුල්ලා ගුරුබාස්, මොහොමඩ් නබී, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුජිබ් උර් රහ්මන්, පාකිස්තානයේ නසීම් ෂා වැනි ලොව දක්ෂ විදෙස් ක්‍රීඩකයින් 266ක් සිටිති.

-P.M

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us