LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

Published in ක්‍රීඩා
Tuesday, 21 May 2024 08:34

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

එහිදී දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින්.

මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යොදවයි.

මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින් අතර, නවසීලන්තයේ මාටින් ගප්තිල්, ටිම් සවුති, මාර්ක් චක්මන්, හෙන්රි නිකලස්, ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජා, ඇලෙක්ස් කේරි, ඇස්ටන් අගාර්, ඇලෙක්ස් රොස්, ජොස් පිලිප්ස්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් ප්‍රිටෝරියස්, ටබ්රිස් සම්සි, ලුන්ගි එන්ගිඩි, රිලී රසෝව්, බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන්, ජොන්සන් චාල්ස්, ඈෂ්ලි හර්ස්, කිමෝ පෝල්, ඇෆ්ගනිස්තානයේ රහ්මනුල්ලා ගුරුබාස්, මොහොමඩ් නබී, බංග්ලාදේශයේ තමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුජිබ් උර් රහ්මන්, පාකිස්තානයේ නසීම් ෂා වැනි ලොව දක්ෂ විදෙස් ක්‍රීඩකයින් 266ක් සිටිති.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us