දවස් හතෙන් තරුණ වෙන්න කැමති අයට... Featured

Published in අනං මනං
Tuesday, 02 April 2024 14:29

දවස් කිහිපයක් ඇතුලත ඔබගේ තරුණ පෙනුම ලබාගන්න පුළුවන් සවභාවික ක්‍රමයක් ගැන ඔබ දන්නවාද

අඩු ම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ සත්කාරය සදහා අවශ්‍ය දේවල් ගෙදරදීම හොයාගන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂත්වයක්.

 කොටා ගත් සුදු ළුණු සහ මීපැණි තේ හැඳි 1ක් වගේම මැටි කුඩු මේස හැඳි 1ක් තමයි මේ සත්කාරයට අවශ්‍ය වෙන්නේ.

මුහුණේ රැලිවටුණු සමට කරන ස්වභාවික ප්‍රතිකාරයක් වන මේ මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම ,සුදුළුනු බිකක් පොතු ඇරලා හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ ඒකට මී පැණි තේ හැඳි 1සහ මැටි කුඩු මේස හැඳි 1 මිශ්‍ර කරන්න.

මුහුණ හොඳින් පිරිසිඳු කරලා මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20-30 අතර කාලයක් එහෙම්මම තියලා,මද රස්නේ වතුරින් මුහුණ සෝදලා හරින්න පුළුවන්.

පුළුවන්කමක් තියෙනවනම්, රෑට නිදාගන්න කලින් මේ මිශ්‍රණය මුහුණේ ගාලා,උදේ නැගිට්ටහම සෝදලා දාන්නත් පුළුවන්. එහෙම කරනවානම්, පරණ කොට්ට උරයක් දාන්න ඔබ භාවිතා කරන කොට්ටයට.

මේ විදිහට දවස් 7, ඒ කියන්නේ සතියක් කරනකොට ඔබට වෙනස වැටහේවි. මුහුණේ රැලි ගතිය මැකිලා යනවා කියලා ඔබට තේරේවි.

තවත් කෙනෙක් ට මේ අලුත් අදහස කියන්න,දැනුවත් කරන්න. අපි කව්රුත් ලස්සනට,තරුණ බව රැකගෙන ඉන්න කැමතියි නේ.

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us