ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම අත්දැකීම Karma Fight League යළිත් සූදානම් ! Featured

Published in ක්‍රීඩා
Monday, 19 February 2024 14:25

ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ  දැවැන්තම සටන් අත්දැකීම වුණු  Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු  සුදානම් වෙමින් පවතිනවා.

ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය ඊයේ (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත්   දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා.

අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය වන යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් එහිදී සටන් කරුවන් Karma Fight League 002 වෙනුවෙන් එක්වීමේ අරමුණුනින් ඉතා උද්යෝගීව යෝග්‍යතා පරීක්ෂණය එක්වන අයුරු දැක ගන්නට ලැබුණා

අද දිනයේ එක්ව සිටි සටන් කරුවන්ගේ ශරීර යෝග්‍යතාවය සහ දරා ගැනීමේ හැකියාව මානාව පරික්ෂා කිරීම වෙනුවෙන් K -1 Federation of Sri Lanka සහ AFSO Sri Lanka නියෝජනය කරමින් ප්‍රමුඛ පෙලේ පුහුණුකරුවන් රැසක් එක්ව සිටියා.

මේ සියලු කටයුතු සමඟින් ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කළ Karma Fight League හි දෙවන දිගහැරුම නවමු වූ අංගයන් රැසක් සමගින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගෙන ඒමට  බලාපොරොත්තු වනවා.

හතර

පහ

හත

අට

නවය

WhatsApp Image 2024 02 19 at 14.32.33 8eacd81d

WhatsApp Image 2024 02 19 at 14.32.34 03d3c8aeWhatsApp Image 2024 02 19 at 14.32.35 ad590589

 

Last modified on Monday, 19 February 2024 15:17

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us