මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඉන්දීය ටාටා සමූහයේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් ඊයේ (27) අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

ෆේස් බුක් ජංජාලයට පසුගිය කාලයේ පැටලී සිටි වයඹ ප්‍රධාන ඇමැතිටත් නව මාධය සංස්කෘතියෙන් මිදෙන්නට නොහැකි වෙලා.

සේවක අර්ථ සාධක අරමුදලේ සිය ශේෂයෙන් 30%ක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර ලබා ගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයින්ට අද සිට උදාවේ.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ව ලබන 11 වනදා තෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මේ වන විට ප්‍රධාන බස්නැවතුම්පොළ 25ක දුම්රිය පොළ අටක ‘වයිෆයි‘ කලාප සක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සඳහන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us