අනිකා සහ බැඳුම්කර මාධ්‍ය මෙහෙයුමේ අනෙක් විනෝද සමයං

Published in පුවත්
Tuesday, 25 July 2017 19:42

විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24)දිනයේදී මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය මේ වන විට මාධ්‍යවල විශේෂ පුවත්ක බවට පත්ව තිබේ. ඒ රවී කරුණානායක මහතාට මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම යටතේ පර්පෙචුවල් සමාගමේ හිමිකරු බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ලබා දී තිබීම ගැනය. එමෙන්ම පසුව එම නිවස රුපියල් මිලියන 165 ක මුදලකට රවී කරුණානායක මහතාට අයත් සමාගමක් මඟින් මිලදී ගැනීම සම්බන්ධයෙනි.

නව මුදල් ඇමතිටත් කොළේ වහල ගහන ගේමක් සුරා බදුවේ

Published in පුවත්
Monday, 05 June 2017 14:22

මත්පැන් අලෙවියේ දී රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය (fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉන්දීය සමාගමකට ලබාදීම සඳහා පසුගිය කාලයෙ ගත් උත්සාහය මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව දැන ගැනීමට තිබේ.

තානාපති සේවයේ ද්විත්ව පුරවැසි ලැයිස්තුව මෙන්න

Published in පුවත්
Sunday, 04 June 2017 12:38

ශ්‍රි ලංකාවේ විදේශ තානාපත් සේවාවේ යෙදී සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්ද යන්න විදේශ කටයුතු අමාතය්‍යංශය අනාවරණය කරගෙන තිබේ. නව විදේශ ඇමැති රවී කරුණානායක මහතාගේ පළමු මෙහෙයුම වූයේ මේ ද්විත්ව පුරවැසියන් සොයා ගැනීමය....

ජනපති තවත් විකාරයකට මුලපුරයි. රවීට ගයන්තට පැරණි විෂය පථයන් දෙයි

Published in පුවත්
Monday, 22 May 2017 20:07

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඇමැති විෂය පථයන් වල සංශෝධනයද සිදුවීම සාමාන්‍ය දෙයක් වූවත් අලුත් ඇමැතිධුර ලැබූ ඇමැතිවරු තමන් කලින් සිටි ධුරවලට අදාල රාජ්‍ය ආයතන ගනනාවක් නව අමාත්‍යංශවල විෂය පථයන් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලනේ, ආර්ථිකය ගොඩදාගෙන - ඇමරිකාවෙන් සහතිකයක්

Published in පුවත්
Tuesday, 16 May 2017 10:17

යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us