තානාපති සේවයේ ද්විත්ව පුරවැසි ලැයිස්තුව මෙන්න

Published in පුවත්
Sunday, 04 June 2017 12:38

ශ්‍රි ලංකාවේ විදේශ තානාපත් සේවාවේ යෙදී සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්ද යන්න විදේශ කටයුතු අමාතය්‍යංශය අනාවරණය කරගෙන තිබේ. නව විදේශ ඇමැති රවී කරුණානායක මහතාගේ පළමු මෙහෙයුම වූයේ මේ ද්විත්ව පුරවැසියන් සොයා ගැනීමය....

ද්විත්ව පුරවැසිභාවය දරන ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඉල්ලමින් පසුගිය දා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. ඒ අනුව මෙම තොරතුරු හෙළිව ඇත.

සිය රටේ පුරවැසියන් වෙනත් රටක රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙන් සේවය කිරීම මඟින් හිතෛෂී භාවයේ ගැටලුවක් මතු වීම නිසා ඔවුන් ඉවත් කළයුතු බවට මතයක් පසුගිය කාලයෙහි කරලියට පැමිණ තිබිණි. ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් වුවද, අදාළ රාජ්‍යයන් සිය රටේ පුරවැසියන් සඳහා නීතිය ක්‍රියාත්මක කරවීමට යාමේදී රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය ආපස්සට හැරවීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ විවේචන ඉදිරිපත්ව තිබිණි.


Three Heads of Mission hold dual citizenship

Ms Y K Gunasekera (British/Sri Lankan) who is High Commissioner for Sri Lanka in Bangladesh;
Tilak Ranaviraja (USA/Sri Lankan) who is Ambassador for Sri Lanka to France;
Swarna Gunaratne (Canadian/Sri Lankan) who is Consul General in Los Angeles.
Of these, only Ms Gunasekera is a member of the Sri Lanka Foreign Service.


Meanwhile, Buddhi Athauda is tipped to be the country’s new Ambassador to France. He reportedly holds US and Sri Lankan citizenship.

The dual citizens in diplomatic positions at other levels are Ms Sonali Samarasighe (USA/Sri Lankan) who is Minister Counsellor to the Permanent Mission of Sri Lanka to the UN, New York;
Mr Manoj Warnapala (British/Sri Lankan) who is Counsellor at the Sri Lankan High Commission in London;
Mr S N Cooray (British/Lankan) who is Third Secretary at the Sri Lankan High Commission in London;

Mr W S Balasooriya (Australian/Sri Lankan) who is Second Secretary at the Embassy of Sri Lanka in Jordan.

 

sundaytimes ඇසුරෙනි

Last modified on Sunday, 04 June 2017 12:39

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us