තානාපති සේවයේ ද්විත්ව පුරවැසි ලැයිස්තුව මෙන්න

Published in පුවත්
Sunday, 04 June 2017 12:38

ශ්‍රි ලංකාවේ විදේශ තානාපත් සේවාවේ යෙදී සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්ද යන්න විදේශ කටයුතු අමාතය්‍යංශය අනාවරණය කරගෙන තිබේ. නව විදේශ ඇමැති රවී කරුණානායක මහතාගේ පළමු මෙහෙයුම වූයේ මේ ද්විත්ව පුරවැසියන් සොයා ගැනීමය....

ද්විත්ව පුරවැසිභාවය දරන ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඉල්ලමින් පසුගිය දා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. ඒ අනුව මෙම තොරතුරු හෙළිව ඇත.

සිය රටේ පුරවැසියන් වෙනත් රටක රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙන් සේවය කිරීම මඟින් හිතෛෂී භාවයේ ගැටලුවක් මතු වීම නිසා ඔවුන් ඉවත් කළයුතු බවට මතයක් පසුගිය කාලයෙහි කරලියට පැමිණ තිබිණි. ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් වුවද, අදාළ රාජ්‍යයන් සිය රටේ පුරවැසියන් සඳහා නීතිය ක්‍රියාත්මක කරවීමට යාමේදී රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය ආපස්සට හැරවීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ විවේචන ඉදිරිපත්ව තිබිණි.


Three Heads of Mission hold dual citizenship

Ms Y K Gunasekera (British/Sri Lankan) who is High Commissioner for Sri Lanka in Bangladesh;
Tilak Ranaviraja (USA/Sri Lankan) who is Ambassador for Sri Lanka to France;
Swarna Gunaratne (Canadian/Sri Lankan) who is Consul General in Los Angeles.
Of these, only Ms Gunasekera is a member of the Sri Lanka Foreign Service.


Meanwhile, Buddhi Athauda is tipped to be the country’s new Ambassador to France. He reportedly holds US and Sri Lankan citizenship.

The dual citizens in diplomatic positions at other levels are Ms Sonali Samarasighe (USA/Sri Lankan) who is Minister Counsellor to the Permanent Mission of Sri Lanka to the UN, New York;
Mr Manoj Warnapala (British/Sri Lankan) who is Counsellor at the Sri Lankan High Commission in London;
Mr S N Cooray (British/Lankan) who is Third Secretary at the Sri Lankan High Commission in London;

Mr W S Balasooriya (Australian/Sri Lankan) who is Second Secretary at the Embassy of Sri Lanka in Jordan.

 

sundaytimes ඇසුරෙනි

Last modified on Sunday, 04 June 2017 12:39

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us