සිරිසේන 19 වෙනස් කරමින් අලුත් ව්‍යස්ථා සංශෝධනයකට සූදානම් වේ.

Published in පුවත්
Thursday, 06 December 2018 18:34

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙන ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට බව සිරිසේන ජනාධිපතිවරයා පවසයි. නමුත් මේ බව පවසමින් නිකුත් කළ නිවේදනය තුල ජනාධිපතිවරයා විසින් අමු අමුවේ උල්ලංඝණය කළ 19 වන සංශෝධනයේ, පාර්ලිමේන්තුව වසර හතරාමාරක් යන තුරු විසිරුවා හැරීමට නොහැකි බවට ඇති වගන්තිය ගැන සඳහනක් නැත.

කෙසේ නමුත් මෙම නිවේදනය අනුව 19 වන සංශෝධනයට තවත් සංශෝධනයක් ගෙන එමට ජනාධිපතිවරයා කැස කවමින් සිටින බව පැහැදිලිය. 

මෙම නිවේදනයෙ විසුලුකාරීම ප්‍රකාශනය නම් එම නව සංශෝධනය පාර්ලිමේන්තුවේ ක්‍රියා මාර්ග අනුව සිදු කිරීමට ඔහු කැපවී සිටින බව සඳහන් වීමයි.

පසුගිය 26 වෙනිදා සිට ඔහු ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවත් බල්ලට දමා තමන්ගේ හිතුමතේට කටයුතු කරමින් සිටී.

niwedanaya

Leave a comment

Gossip

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුව රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ වැඩිම විරෝධයක් එල්ල වූයේ මංගල සමරවීර මන...

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එ...

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපති...

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති...

Connet With Us

       Google+