සිරිසේන 19 වෙනස් කරමින් අලුත් ව්‍යස්ථා සංශෝධනයකට සූදානම් වේ.

Published in පුවත්
Thursday, 06 December 2018 18:34

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙන ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට බව සිරිසේන ජනාධිපතිවරයා පවසයි. නමුත් මේ බව පවසමින් නිකුත් කළ නිවේදනය තුල ජනාධිපතිවරයා විසින් අමු අමුවේ උල්ලංඝණය කළ 19 වන සංශෝධනයේ, පාර්ලිමේන්තුව වසර හතරාමාරක් යන තුරු විසිරුවා හැරීමට නොහැකි බවට ඇති වගන්තිය ගැන සඳහනක් නැත.

කෙසේ නමුත් මෙම නිවේදනය අනුව 19 වන සංශෝධනයට තවත් සංශෝධනයක් ගෙන එමට ජනාධිපතිවරයා කැස කවමින් සිටින බව පැහැදිලිය. 

මෙම නිවේදනයෙ විසුලුකාරීම ප්‍රකාශනය නම් එම නව සංශෝධනය පාර්ලිමේන්තුවේ ක්‍රියා මාර්ග අනුව සිදු කිරීමට ඔහු කැපවී සිටින බව සඳහන් වීමයි.

පසුගිය 26 වෙනිදා සිට ඔහු ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවත් බල්ලට දමා තමන්ගේ හිතුමතේට කටයුතු කරමින් සිටී.

niwedanaya

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us