වසල කහකඩයෝ ලිට්රෝ ගෑස් සමාගමෙන් මුදල් ඉල්ලා කෑමොර දෙති Featured

Published in පුවත්
Tuesday, 04 December 2018 20:33

වසල කහකඩයෝ රොත්තක් අද දිනයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. මේ කහකඩයන් ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන්ට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි.

ගෑස් සමාගම මීට පෙර අවස්ථාවක දඹර අමිල හිමියන්ට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 95,000ක මුදලක් ලබා දීම හෙළිවීම මුල්කරගෙන මෙම විරෝධතාවය පැවැත්වා ඇත.

එහි සිටි වසල කහකඩයෝ සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක්ද බාරදෙනු ලැබීය.

මුදල් ආධාර බලාපොරොත්තුවෙන් මෙම විරෝධතාවය සිදුකරන බව ගලගම ධම්මරංසි වසල කහකඩයා සඳහන් කරයි. නමුත් මේ කහකඩයන් රාජපක්ෂගේ අසූචිත් දනට ඉල්ලා හීඟා කන වර්ගයේ කාලකණ්නි පිරිසක් බව රටම දන්න ඇත්ත කතාවයි.

Last modified on Tuesday, 04 December 2018 20:35

Leave a comment

Gossip

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැ...

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිර...

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස්...

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

Connet With Us