පිස්සන් දේශපාලනයට ඒම වැලැක්වීමට ගතයුතු පියවර ෆොනී කියයි

Published in පුවත්
Wednesday, 05 December 2018 12:49

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා ප්‍රධානින් වාර්ෂිකව සිය මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගත යුතු බවට නීතියක් ඇති බවත් එම ක්‍රමයම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තු සැසිවාරයේදි පැවසුවා.

එම ක්‍රමවේදය තුළින් ජනාධිපති සිරිසේන වැනි මානසික රෝගවලින් පෙළෙන දේශපාලනඥයන්ව සිය තනතුරුවලින් විවේක ගැන්වීමට හැකි වන බව ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us