සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සමරවීර මහතා මේ බව කියා සිටියා.
එක බොරුවක් වසා ගැනීමට තව තවත් බොරු හා විකෘති ප්‍රකාශ සිදු කරමින් කිඹුල් කඳුළු හෙළීම දැන් ඔහුගේ කාර්යය වී ඇති බව පවසන හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය සඳහා එකම විසඳුම වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පමණක් බවයි.
සිරිසේන එළවන්න තියෙන එකම විසඳුම දෝෂාභියෝගයයි - මංගල සමරවීර Featured
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

