මෙම ව්‍යාපාරිකය පසුගිය කාලයේ රාජපක්ෂවරුන් සහ ජවිපේ සමග සමීපව කටයුතු කළ අයකු විය. නමුත් නාමල් රාජපක්ෂට එරෙහිව මුල්‍ය චෝදනා එල්ල වෙද්දි එම ගනු දෙනු සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි දිමටද ඉදිරිපත්ව සිටියෙය.
කෙසේ නමුත් රාජපක්ෂ සමයේදි ඔවුන්ගේ උදව්වෙන් බිලියන්පතියකු වූ මෙම කොටස් වෙඳපොළ ජාවාරම්කරුවකු වූ ව්‍යාපාරිකයා යළි රාජපක්ෂවරුන්ට සමීප වීම සඳහා මෙම මන්ත්‍රීවරු දෙදෙනාව මිළදී ගෙන ගෙනත් දෙන බවට පොරොන්දු වී තිබේ.
ඒ කෙසේ නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කිසිසේත්ම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවකට එක් නොවන බවය.