තානාපති කාර්යාලවල බඩගෑවට මහින්දව ගනන් අරගෙන නෑ.

Published in පුවත්
Friday, 02 November 2018 15:16

සිරිසේන ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස නම් කිරීම නිත්‍යානුකූල බව පවසමින් පසුගිය දින කිහිපයේම රාජපක්ෂවාදින් කොළඹ තානාපති කාර්යාල වල බඩ ගෑවද. ඒ කිසිදු තනාපතිවරයකු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කර තිබේ. ගොඨාබය, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ දිනේශ් ගුණවර්ධන නාමල් රාජපක්ෂ අනුර යාපා, මෙලෙස තානාපති කාර්යාලවලට ගිය පිරිස වේ. 

මහින්දගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල බව මෙම් කණ්ඩයම් විසින් පෙන්වා දීමට කටයුතු කළද, තමන්ද ව්‍යවස්ථාව කියවා ඇති බවත් ඒ අනුව කිසිසෙත්ම මෙම පත් වීම පිලිගත් නොහැකි බව තානාපතිවරු පවසා ඇත. එසේම හැකි ඉක්මනින් පාර්ලිමේතුව රැස් කර මෙම ප්‍රශ්න ව්‍යවස්ථානුකූලව විසඳා ගැනිමට කටයුතු කරන ලෙසද ඔවුන් දන්වා ඇත.

මේ අතර මෙම සාකච්ඡාවලදී නාමල් රාජපක්ෂ නිරන්තරයෙන්ම අවධාරණය කර ඇත්තේ. තමන්ට 113 ක බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් තිබෙනවා කියා මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ආරාධනා කළේ ජනාධිපතිවරයා විසින් බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us