තානාපති කාර්යාලවල බඩගෑවට මහින්දව ගනන් අරගෙන නෑ.

Published in පුවත්
Friday, 02 November 2018 15:16

සිරිසේන ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස නම් කිරීම නිත්‍යානුකූල බව පවසමින් පසුගිය දින කිහිපයේම රාජපක්ෂවාදින් කොළඹ තානාපති කාර්යාල වල බඩ ගෑවද. ඒ කිසිදු තනාපතිවරයකු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කර තිබේ. ගොඨාබය, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ දිනේශ් ගුණවර්ධන නාමල් රාජපක්ෂ අනුර යාපා, මෙලෙස තානාපති කාර්යාලවලට ගිය පිරිස වේ. 

මහින්දගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල බව මෙම් කණ්ඩයම් විසින් පෙන්වා දීමට කටයුතු කළද, තමන්ද ව්‍යවස්ථාව කියවා ඇති බවත් ඒ අනුව කිසිසෙත්ම මෙම පත් වීම පිලිගත් නොහැකි බව තානාපතිවරු පවසා ඇත. එසේම හැකි ඉක්මනින් පාර්ලිමේතුව රැස් කර මෙම ප්‍රශ්න ව්‍යවස්ථානුකූලව විසඳා ගැනිමට කටයුතු කරන ලෙසද ඔවුන් දන්වා ඇත.

මේ අතර මෙම සාකච්ඡාවලදී නාමල් රාජපක්ෂ නිරන්තරයෙන්ම අවධාරණය කර ඇත්තේ. තමන්ට 113 ක බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් තිබෙනවා කියා මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ආරාධනා කළේ ජනාධිපතිවරයා විසින් බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us