සිරා+ මරා පූට්‍ටුවේ තවත් ප්‍රතිපලයක් - සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානය ඉවත් වේ Featured

Published in පුවත්
Friday, 02 November 2018 14:13

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණ්ය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල අනතුරක් නිර්මාණය කර තිබෙන බවත් ජපානය පවසයි. මේ ුනුව ජපානය මෙරට තුල ආයොජනය කිරීම මේ කුමන්ත්‍රණකාරී පාලනයට සහය දීමක් වන නිසාත් ඊට කිසිසෙත්ම ජපානය එකග නොවෙන නිසාත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තාවකාලිකව අකුලා ගැනීමට ජපානයේ ජයිකා ආයතනය කටයුතු කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 1700ක් වැය කර මාලබේ සිට පිටකොටුව දක්වා ඉදි කෙරෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවල මූලික අදියර පසුගිය ඔක්තෝබර් (29) ආරම්භ කරන ලදි.

ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ලබන වසරේ එහි විස්තරාත්මක සැලසුම නිම කිරීමටත්, 2020දී ඉදි කිරීම් කටයුතු ආරම්භ කොට 2024දී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කර ජනතා අයිතියට පත් කිරීමටත් නියමිතය. මේ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියට සමගාමිව තවත් දුම්රිය පද්ධති 6ක් සමඟ සැහැල්ලු දුම්රිය මාර්ග 7ක් ස්ථාපිත කෙරෙන අතර, එයින් 2ක් සඳහා මේ වන විට ආධාර ලබා දීමට ජයිකා ආයතනය ඉදිරිපත්ව ඇත. මේ සැහැල්ලු දුම්රිය පද්ධතියට අදාළ සියලු මුදල් ජයිකා ආයතනය විසින් 0.1%ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබා දීමට නියමිතව තිබිණි.

ජපානය ගත් මෙම පියවර ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් බරපතල අනතුරක් නිර්මණය කර තිබේ. මෙය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රිල්ංකාවට එල්ල කළ මරු පහරක් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us