සිරා+ මරා පූට්‍ටුවේ තවත් ප්‍රතිපලයක් - සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානය ඉවත් වේ Featured

Published in පුවත්
Friday, 02 November 2018 14:13

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණ්ය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල අනතුරක් නිර්මාණය කර තිබෙන බවත් ජපානය පවසයි. මේ ුනුව ජපානය මෙරට තුල ආයොජනය කිරීම මේ කුමන්ත්‍රණකාරී පාලනයට සහය දීමක් වන නිසාත් ඊට කිසිසෙත්ම ජපානය එකග නොවෙන නිසාත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තාවකාලිකව අකුලා ගැනීමට ජපානයේ ජයිකා ආයතනය කටයුතු කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 1700ක් වැය කර මාලබේ සිට පිටකොටුව දක්වා ඉදි කෙරෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවල මූලික අදියර පසුගිය ඔක්තෝබර් (29) ආරම්භ කරන ලදි.

ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ලබන වසරේ එහි විස්තරාත්මක සැලසුම නිම කිරීමටත්, 2020දී ඉදි කිරීම් කටයුතු ආරම්භ කොට 2024දී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කර ජනතා අයිතියට පත් කිරීමටත් නියමිතය. මේ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියට සමගාමිව තවත් දුම්රිය පද්ධති 6ක් සමඟ සැහැල්ලු දුම්රිය මාර්ග 7ක් ස්ථාපිත කෙරෙන අතර, එයින් 2ක් සඳහා මේ වන විට ආධාර ලබා දීමට ජයිකා ආයතනය ඉදිරිපත්ව ඇත. මේ සැහැල්ලු දුම්රිය පද්ධතියට අදාළ සියලු මුදල් ජයිකා ආයතනය විසින් 0.1%ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබා දීමට නියමිතව තිබිණි.

ජපානය ගත් මෙම පියවර ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් බරපතල අනතුරක් නිර්මණය කර තිබේ. මෙය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රිල්ංකාවට එල්ල කළ මරු පහරක් වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us