රුපියල් කෝටි 25 සිට 50 දක්වා ලංසු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු මිලදි ගැනිමට සිරා මරා කල්ලිය තවමත් උත්සහ ගනිමින් තිබේ.එහෙත් ඒ බල්ලට දමා ප්රජාතන්ත්රවාදය , යහපාලනය වෙනුවෙන් සහ තම පාක්ෂිකයා පාවා නොදෙමින් 2015 ජනවාරි ජනතා අපේක්ෂා මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් පෙනි සිටින මේ මහජන නියොජිතයින් ජාතියේ ගෞරවට පාත්‍ර විය යුතුය.
එජාපය සතුව 118 ක් මන්ත්‍රීවරු. අමතර 6 කුත් සූදානමින්
සිරා මරා බලු පූට්ටුවට එරෙහිව මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 කගේ බහුතරයක් සුදානමින් සිටී. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනාද මේ ව්‍යවස්ථාවිරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සහය දෙන බව එකඟවී ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.