එජාපය සතුව 118 ක් මන්ත්‍රීවරු. අමතර 6 කුත් සූදානමින්

Published in පුවත්
Friday, 02 November 2018 11:27

සිරා මරා බලු පූට්‍ටුවට එරෙහිව මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 කගේ බහුතරයක් සුදානමින් සිටී. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනාද මේ ව්‍යවස්ථාවිරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සහය දෙන බව එකඟවී ඇත.

 රුපියල් කෝටි 25 සිට 50 දක්වා ලංසු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු මිලදි ගැනිමට සිරා මරා කල්ලිය තවමත් උත්සහ ගනිමින් තිබේ.එහෙත් ඒ බල්ලට දමා ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය වෙනුවෙන් සහ තම පාක්ෂිකයා පාවා නොදෙමින් 2015 ජනවාරි ජනතා අපේක්ෂා මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් පෙනි සිටින මේ මහජන නියොජිතයින් ජාතියේ ගෞරවට පාත්‍ර විය යුතුය.

Last modified on Friday, 02 November 2018 11:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us