ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!! Featured

Published in පුවත්
Thursday, 01 November 2018 17:34

මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

මහින්ද රාජපක්ෂට අගමැති ලෙස කටයුතු කිරීම සඳහා බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛාවක් ඇති බව මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුදු එය ඉ‍ටු කිරීමට ඔහු අසමත්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

අගමැතිවරයා පවසා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව ‍රැස් කර එහිදි තීන්දුවක් ගන්නා ලෙසය.

Last modified on Thursday, 01 November 2018 17:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us