දැන් කෙළව ගත්තා මදිද ? මහින්ද මෛත්‍රීගෙන් අසයි. හමුදා මෙහෙයුම මහින්ද එපා කියයි Featured

Published in පුවත්
Monday, 29 October 2018 14:48

අරලියගහ මන්දිරය හමුදාව යොදා මුදවා දිය හැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ගේ හොර අගමැති මහින්ද රාජපක්ෂට අද උදෑසන කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වහාම මහින්ද රජපක්ෂ විමසා ඇත්තේ දැන් කෙළවා ගත්තා මදිද කියාය.

මෛත්‍රීපාලගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම මේවන විට අසාර්ථක වී තිබියදී  අරලිය ගහ මන්දිරය හමුදාව යොදා වටලන්න ගියොත් ජාත්‍යන්තරයෙන් පවා විශාල පීඩනයක් එල්ල විය හැකි බවත් එසේම මිනිස් ඝාතන සිදු වුවහොත් එහි වගකීමත් තමුන්ට බාර ගන්න සිදුවනු ඇති බවත් මහින්ද රාජපක්ෂ විසින් මෛත්‍රීපාලට තේරුම් කර දී තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක අංශ තොරතුරු මාර්ග පවසන්නේ වත්මන් දේශපාලන වියවුල සම්බන්ධයෙන් කිසිසේත්ම හමුදාව මැදිහත් නොකරන බව හමුදාපතිවරයා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඊයේ දිනයේදී දෙනුම් දී තිබු බවය.

Last modified on Monday, 29 October 2018 14:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us