මහින්ද, සිරිසේනට බොලේ පාස් කරයි ... ද්‍රෝහියා සිරිසේන..! Featured

Published in පුවත්
Monday, 29 October 2018 13:42

ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ, සිරිසේන ජනාධිපතිවරයාට දැන් අලුත් බෝලයක් පාස් කරමින් සිටියි. හදිස්සියේම නැකතක් බලලාද කොහෙදෝ ජනාධිපති කාර්යාලයට ගොස් අමාරුවෙන් ජනරජ නාමය වරද්ද වරද්දා දිවුරුම් දුන් රාජපක්ෂ උන්නැහේ සිරිසේන ජනාධිපතිවරයා තමන්ට එන්න කියා අගමැතිකම භාර ගන්න කියූ නිසා එසේ කළ බව කියා තිබේ.

මෙතන තියෙන රහම කොටස වන්නේ ආසන 120ක් තිබෙන බව සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂට පැවසීමේ කාරණයයි. කෙසේ වෙතත් සිරිසේන - රාජපක්ෂ බලු පූට්ටුව ඉතා ඉක්මනින් අවසන් වන ළකුණු දැන් දැන් පහළ වෙමින් තිබේ. පවතින ආරංචියේ හැටියට අද දිවුරුම් දීමට නියමිත ඇමති මණ්ඩලයට පොහොට්ටුවෙන් කිසිවෙක් ඉදිරිපත් වන්නේ ද නැත.

ලකේට පටන් ගත් බලු සටන දැන් දැන් දියාරු වෙමින් යන බවක් පෙනී යයි. බයියන්ගේ ආතල් හිතුවට වඩා කලින් ඉවරවෙන ලකුණු පෙනෙයි.
රාජපක්ෂ සිරිසේනගේ උගුලේ පැටළුණාද? සිරිසේන රාජපක්ෂගේ උගුළේ පැටළුණාද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව රැස්වනතුරු බලා සිටිය යුතුය.

Last modified on Monday, 29 October 2018 13:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us