මහින්ද, සිරිසේනට බොලේ පාස් කරයි ... ද්‍රෝහියා සිරිසේන..! Featured

Published in පුවත්
Monday, 29 October 2018 13:42

ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ, සිරිසේන ජනාධිපතිවරයාට දැන් අලුත් බෝලයක් පාස් කරමින් සිටියි. හදිස්සියේම නැකතක් බලලාද කොහෙදෝ ජනාධිපති කාර්යාලයට ගොස් අමාරුවෙන් ජනරජ නාමය වරද්ද වරද්දා දිවුරුම් දුන් රාජපක්ෂ උන්නැහේ සිරිසේන ජනාධිපතිවරයා තමන්ට එන්න කියා අගමැතිකම භාර ගන්න කියූ නිසා එසේ කළ බව කියා තිබේ.

මෙතන තියෙන රහම කොටස වන්නේ ආසන 120ක් තිබෙන බව සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂට පැවසීමේ කාරණයයි. කෙසේ වෙතත් සිරිසේන - රාජපක්ෂ බලු පූට්ටුව ඉතා ඉක්මනින් අවසන් වන ළකුණු දැන් දැන් පහළ වෙමින් තිබේ. පවතින ආරංචියේ හැටියට අද දිවුරුම් දීමට නියමිත ඇමති මණ්ඩලයට පොහොට්ටුවෙන් කිසිවෙක් ඉදිරිපත් වන්නේ ද නැත.

ලකේට පටන් ගත් බලු සටන දැන් දැන් දියාරු වෙමින් යන බවක් පෙනී යයි. බයියන්ගේ ආතල් හිතුවට වඩා කලින් ඉවරවෙන ලකුණු පෙනෙයි.
රාජපක්ෂ සිරිසේනගේ උගුලේ පැටළුණාද? සිරිසේන රාජපක්ෂගේ උගුළේ පැටළුණාද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව රැස්වනතුරු බලා සිටිය යුතුය.

Last modified on Monday, 29 October 2018 13:43

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us