පාර්ලිමේන්තුව කැඳවන බව මහනායක හිමිවරුන්ට කතානායක දන්වයි.

Published in පුවත්
Monday, 29 October 2018 11:17

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම සලකා බලා නුදුරු දිනකදී පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද උදෑසන මහ නායක හිමිවරුන්ට දන්වා ඇත.

කතානායකවරයා මෙහිදි මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා අත්තේ මේ සඳහා ජනාධිපතිවරයාගේ සහයොගය ලබා ගැනිමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන ලෙසය. එසේ නොවුනු හොත් පවතින නොසන්සුන්  තත්වය අනුව මහ පාරේ සටන් ඇවිලී මහ විනාශයක් සිදුවනු ඇතැයි කරු ජයසූරිය මහතා අනතුරු හැඟවීමක්ද සිදු කර තිබේ. ඒ අනුව මෙම සතිය තුලදි පාර්ලිමේන්තුව ‍රැස් කරවන්නැයි ජනාධිපතිවරයාට දැන්වීමට නියමිතය.

ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුව වහා රැස්කළ යුතු බව මහනායක හිමිවරුන් ජනධිපතිවරයාට හා කතානායක වරයාට දන්වා තිබිණි . රට අරාජික වීම වලකා වත්මන් දේශපාලන අර්බුධය විසඳිය යුතු බව මහනායක හිමිවරුන් වැඩි දුරටත් දන්වා තිබිණි

Last modified on Monday, 29 October 2018 11:38

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us