පාර්ලිමේන්තුව කැඳවන බව මහනායක හිමිවරුන්ට කතානායක දන්වයි.

Published in පුවත්
Monday, 29 October 2018 11:17

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම සලකා බලා නුදුරු දිනකදී පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද උදෑසන මහ නායක හිමිවරුන්ට දන්වා ඇත.

කතානායකවරයා මෙහිදි මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා අත්තේ මේ සඳහා ජනාධිපතිවරයාගේ සහයොගය ලබා ගැනිමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන ලෙසය. එසේ නොවුනු හොත් පවතින නොසන්සුන්  තත්වය අනුව මහ පාරේ සටන් ඇවිලී මහ විනාශයක් සිදුවනු ඇතැයි කරු ජයසූරිය මහතා අනතුරු හැඟවීමක්ද සිදු කර තිබේ. ඒ අනුව මෙම සතිය තුලදි පාර්ලිමේන්තුව ‍රැස් කරවන්නැයි ජනාධිපතිවරයාට දැන්වීමට නියමිතය.

ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුව වහා රැස්කළ යුතු බව මහනායක හිමිවරුන් ජනධිපතිවරයාට හා කතානායක වරයාට දන්වා තිබිණි . රට අරාජික වීම වලකා වත්මන් දේශපාලන අර්බුධය විසඳිය යුතු බව මහනායක හිමිවරුන් වැඩි දුරටත් දන්වා තිබිණි

Last modified on Monday, 29 October 2018 11:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us