මහින්ද තනිවෙයි. බැසිල් ඇමතිකම් එපා කියයි. ගෝඨා ඕනෙ කියයි

Published in පුවත්
Monday, 29 October 2018 12:52

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ජනාධිපති හමුවේ දිවුරුම් දී ආණ්ඩුකිරීමේ ආසාවකින් පසු වුවද ඔහුට අවශ්‍ය සහයොගය ලබා නොදිමට බැසිල් පාර්ශ්වයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ, ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිධුර ලබා ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් ගෝඨා පාර්ශ්වයේ විමල් උදය මහින්දානන්ද ඇතුලු  ජාතිවාදී කණ්ඩායම ඇමැතිධුර අත්පත් කර ගැනීම සඳහා එක්වී සිටී.

මේ වන විට නීති විරෝධී සදාචාර සම්පන්න නොවන ආකාරයෙන් හෝ කටයුතු කර කෙසේ හෝ බලය පිහි‍ටුවා ගැනීමේ උත්සාහයක ගෝඨා පාර්ශ්වය නියැලී සිටි.
රලිය ගහ මන්දිරයේ විදුලිය සහ ජලය විසන්දි කිරීම හා බලය යොදා මන්දිරය මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදි සිටිනේද මේ ගොඨා පාර්ශ්වයයි. 

මේ අතර මහින්ද රාජපක්ෂ තමන් අගමැතිකම බාර ගත්තේ 120 ක මන්ත්‍රී බහුතරයක් තිබෙන බවට මෛත්‍රී පාර්ශ්වයෙන් ලබාදුන් සහතිකය නිසා බව ඊයේ මහනායකහිමියන් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පැහැදිලි වනුයේ අවශ්‍ය බහුතරය නොමැති කම නිසා මහින්ද මේ කුමන්ත්‍රණයේ වගකීම ජනාධිපතිවරයා මත පැටවීමය

Last modified on Monday, 29 October 2018 13:00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us