මහින්ද තනිවෙයි. බැසිල් ඇමතිකම් එපා කියයි. ගෝඨා ඕනෙ කියයි

Published in පුවත්
Monday, 29 October 2018 12:52

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ජනාධිපති හමුවේ දිවුරුම් දී ආණ්ඩුකිරීමේ ආසාවකින් පසු වුවද ඔහුට අවශ්‍ය සහයොගය ලබා නොදිමට බැසිල් පාර්ශ්වයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ, ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිධුර ලබා ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් ගෝඨා පාර්ශ්වයේ විමල් උදය මහින්දානන්ද ඇතුලු  ජාතිවාදී කණ්ඩායම ඇමැතිධුර අත්පත් කර ගැනීම සඳහා එක්වී සිටී.

මේ වන විට නීති විරෝධී සදාචාර සම්පන්න නොවන ආකාරයෙන් හෝ කටයුතු කර කෙසේ හෝ බලය පිහි‍ටුවා ගැනීමේ උත්සාහයක ගෝඨා පාර්ශ්වය නියැලී සිටි.
රලිය ගහ මන්දිරයේ විදුලිය සහ ජලය විසන්දි කිරීම හා බලය යොදා මන්දිරය මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදි සිටිනේද මේ ගොඨා පාර්ශ්වයයි. 

මේ අතර මහින්ද රාජපක්ෂ තමන් අගමැතිකම බාර ගත්තේ 120 ක මන්ත්‍රී බහුතරයක් තිබෙන බවට මෛත්‍රී පාර්ශ්වයෙන් ලබාදුන් සහතිකය නිසා බව ඊයේ මහනායකහිමියන් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පැහැදිලි වනුයේ අවශ්‍ය බහුතරය නොමැති කම නිසා මහින්ද මේ කුමන්ත්‍රණයේ වගකීම ජනාධිපතිවරයා මත පැටවීමය

Last modified on Monday, 29 October 2018 13:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us