චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථකයි. ශ්‍රිලනිපයේ පළුවක් ගලවයි

Published in පුවත්
Sunday, 28 October 2018 22:12

මෛත්‍රීපාල + මහින්ද කුමන්ත්‍රණකාරී බලු හවුලට එරෙහි ශ්‍රීලනිප මන්ත්‍රීන් ගනනාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීන් වශයෙන් කටයුතු කිරීමට එකඟ කරවා ගැනිමට හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්ව ඇති බව සමීප ආරංචි මාර්ග පවසයි

අද පෙරවරුවේ සිදු වුණු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රී මහින්ද බලු හවුලට එරෙහිව සිටින බව පොරොන්දු වී ඇත. සිරිසෙන විසින් සිදු කරනු ලැබු නින්දිත පාවාදීම නිසා තමන්ට තමන්ගේ ගෙදර සාමාජිකයන්ටවත් මුහුණ දී ගත නොහැකි බව මේ මන්ත්‍රී කණ්ඩායම පවසා සිටී.

2015 වසරේදි ජීවිත පරදුවට තබා සටන් කළේ හොරු මිනිමරුවන් සමඟ යහන් ගත වීමට නොව රටේ යහපාලනය ගොඩ නැගීමට බවත්.කවර අඩුපාඩු මධ්‍යයේ වූවද රට පසුගිය වසර 4කට අසන්න කාලය පුරා නිවැරදි මාවතට ගෙන ඒමට හැකි වූ බවද මේ පිරිස අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us