රනිල් බහුතරය පෙන්වා අවසන්. 128 ක් පාර්ලිමේන්තුව ‍රැස් කරන ලෙස ඉල්ලයි

Published in පුවත්
Sunday, 28 October 2018 21:59

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමෙන්තුවේ අත්‍යාවශ්‍ය බහුතරය වන 113 අභිබවා මන්ත්‍රීවරු 128 දෙනෙකුගේ කැමැත්ත ඔහු වෙත ලබා ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිෙම්න්තුව කල් තැබුවද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලා සිටීනම් පාර්ලිමේන්තුව රැස් කිරීමේ හැකියාව කතානායක වරයාට තිබේ ඒ අනුව ඉදිරි දිනකදී ජනාධිපතිවරයාගේ ඒකාධිපති තකතීරු නියෝග බල්ලට දමා කතානායක වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගනු ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම මෛත්‍රීපාල + මහින්ද අශුද්ධ සන්ධානයට එරෙහි වෙමින් එජාප මූලිකත්වයෙන් ඇති කරන යහපාලන ආණ්ඩුවට සහය දැක්වීමට තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us