මේ වන විට රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුම රාජපක්ෂලාගේ අලුගෝසුකමට බියේ කටයුතුකරන්නට පෙළඹී ඇති නමුත් ජේෂ්ඨ පරිපාලන නිළධාරීන් රැසක් ජනාධිපතිවරයාගේ මේ තුච්ඡ ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කර තිබේ.
ඒකාධිපතියකු ලෙස තකතීරු තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධීව කරන කිසිදු පත් වීමක් යටතේ හෝ රාජකාරි කටයුතු කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිතියෙන් කටයුතු කරන බව එජාපය පවසයි.
මේ වන විට රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුම රාජපක්ෂලාගේ අලුගෝසුකමට බියේ කටයුතුකරන්නට පෙළඹී ඇති නමුත් ජේෂ්ඨ පරිපාලන නිළධාරීන් රැසක් ජනාධිපතිවරයාගේ මේ තුච්ඡ ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කර තිබේ.
ජනප්රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...
