නීතිවිරෝධි වැඩ කළොත් විදේශ තහංචි !.මෛත්‍රීට අනතරු හඟවයි !

Published in පුවත්
Sunday, 28 October 2018 15:26

රටේ පිළිගත් නීතියට එරෙහිව යමින් තව දුරටත් කටයුතු කළහොත් ශ්‍රිලංකාවට එරෙහිව තහංචි පැනවීමට යුරෝපාසංගය. ඇමරිකාව ජපානය සහ ඕස්ට්‍රෙලියාව මේ වන විට ජනාධිපතිවරයද දන්වා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ජනාධිපතිවරයාට නව අගමැතිවරයාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව විදේශ සංචාර තහංචි ( travel ban )මුලික වශයෙන් පැනවීම සිදු කරන බව ජත්‍යන්තර ප්‍රජාව දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us