නීතිවිරෝධි වැඩ කළොත් විදේශ තහංචි !.මෛත්‍රීට අනතරු හඟවයි !

Published in පුවත්
Sunday, 28 October 2018 15:26

රටේ පිළිගත් නීතියට එරෙහිව යමින් තව දුරටත් කටයුතු කළහොත් ශ්‍රිලංකාවට එරෙහිව තහංචි පැනවීමට යුරෝපාසංගය. ඇමරිකාව ජපානය සහ ඕස්ට්‍රෙලියාව මේ වන විට ජනාධිපතිවරයද දන්වා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ජනාධිපතිවරයාට නව අගමැතිවරයාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව විදේශ සංචාර තහංචි ( travel ban )මුලික වශයෙන් පැනවීම සිදු කරන බව ජත්‍යන්තර ප්‍රජාව දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us