විජයකලාට ඇප

Published in පුවත්
Monday, 08 October 2018 11:43

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා නිතිඥවරුන් සමග ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

LTTE සංවිධානය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශයට අදාළව ඇය අද දින එලෙස ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.

Leave a comment

Gossip

ගුරු දිනය : සංඛ සන්නස්ගලව මකත් කරයි

ගුරු දිනය : සංඛ සන්නස්ගලව මකත් කරයි

සංඛ දිනෙත් කියන්නෙ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ගුරු දිනය ගැන කියවෙන මේ දවස්වල ඔහු මේ විදියට මුහුණු...

කිම් කාඩේෂියන් ගැන සර්ච් කරන්නෙ පරිස්සමෙන්!

කිම් කාඩේෂියන් ගැන සර්ච් කරන්නෙ පරිස්සමෙන්!

2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරනලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩිම භයානක නම කිම් කාඩේෂියන් බව මේ වනව...

කොයිකාට වූවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…

කොයිකාට වූවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමත් ඉන්පසුව ඔ...

චතුරගෙ මංගල කතාව 'it's a fearless love story'

චතුරගෙ මංගල කතාව 'it's a fearless love story'

අරලියගහ මන්දිරයේ පැවති ඇමති රාජිත පුත් චතුර සේනාරත්නගේ මංගල උත්සවයට පැමිණි විශාල පිරිස අමතා චතුර පැව...

කලා

Connet With Us

       Google+