පිදුරංගල දී කලිසම් පාත් කළ තුන්දෙනා රිමාන්ඩ් Featured

Published in පුවත්
Thursday, 27 September 2018 15:48

පිඳුරංගල පර්වතය මතදී අඬනිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනා එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.

ඒ එම සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මොවුන් පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ අසභ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සහ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක ආගමික හැඟීම් රිදවන ලෙස හෝ ප්‍රකෝපකරවන සුළු සිදුවීමකට ඉඩ ඇති යම් ක්‍රියාවක් කිරීම යන චෝදනා මතය.

Leave a comment

Gossip

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුව රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ වැඩිම විරෝධයක් එල්ල වූයේ මංගල සමරවීර මන...

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එ...

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපති...

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති...

Connet With Us

       Google+