වල් ඌරු ප්‍රශ්නයට රජය දෙන්න යන විසදුම

Published in පුවත්
Friday, 21 September 2018 20:31

වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට පවතින නීතියට අනුව වල්ඌරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද ප්‍රවාහනය කිරීම සහ අළෙවි කිරීම තහනම් වේ.

වල්ඌරන්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් අදාළ නීතිය සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ.

වන සතුන්ගෙන් සිදුවන වගා හානියෙන් වැඩිම වගා හානියක් සිදුවන්නේ වල්ඌරන්ගෙන් බවට, සිදුකරන ලද සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබීම මෙම තීරණයට හේතුව වී ඇත.

කෙසේ වෙතත් සත්ත්වවේදීන් පෙන්වා දෙන්නේ මෙය සොබාදහමේ සමතුලිතතාව බිදලන්නක් බවයි.

Last modified on Friday, 21 September 2018 20:34

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us