සතොස ලොකු ලොකු ළූණු 80 ට ගනියි

Published in පුවත්
Thursday, 13 September 2018 19:14

හොඳ තත්ත්වයේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 80ක මිලකට සතොසෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

සතොස සභාපති රිස්වාන් හමීඞ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්යය ඒ.එච්.එම් ෆරාස් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සතොස ප්‍රධාන ශාඛාවේ අද(13) පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලොකු ලූණු අස්වැන්න නෙළමින් තිබෙන මෙම කාලය තුළ ලොකු ලූණු තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබෙමින් තිබෙන බවත්, මේ නිසා ගොවියාට සාධාරණ මිලක් ලබා දීම සඳහා ජීවන වියදම් කමිටුවේ එකඟත්වය ඇතිව, සතොස ආයතනය මැදිහත් වී ලොකු ලූණු මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ගොවීන් වෙත ගොස් ලොකු ලූණු අස්වැන්න මිලදී ගැනීමට අදාළ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us