මහ බැංකුව මංගල යටතට !

Published in පුවත්
Wednesday, 28 March 2018 18:56

ශ්‍රීලංකා මහ බැංකුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයා යටතේ මෙතෙක් කල් මහ බැංකුව පැවැති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පසුගිය දින කිහිපයේදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම පැවරීම සිදු කර තිබේ.

මේ අතරම සු‍රැකුම්පත් හා විනිමය කොමිසමද මුදල් අමාත්‍යංශයට පැවරීම සිදු කොට තිබේ

එසේම ඊයේ පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී පක්ෂ දෙකෙ එකතුවෙන් පවත්වාගෙන යන සම්මුතික ආණ්ඩුව මීට වඩා ශක්තිමත්ව සහයෝගයෙන් කර ගෙන යායුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Last modified on Wednesday, 28 March 2018 19:02

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us