මහ බැංකුව මංගල යටතට !

Published in පුවත්
Wednesday, 28 March 2018 18:56

ශ්‍රීලංකා මහ බැංකුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයා යටතේ මෙතෙක් කල් මහ බැංකුව පැවැති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පසුගිය දින කිහිපයේදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම පැවරීම සිදු කර තිබේ.

මේ අතරම සු‍රැකුම්පත් හා විනිමය කොමිසමද මුදල් අමාත්‍යංශයට පැවරීම සිදු කොට තිබේ

එසේම ඊයේ පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී පක්ෂ දෙකෙ එකතුවෙන් පවත්වාගෙන යන සම්මුතික ආණ්ඩුව මීට වඩා ශක්තිමත්ව සහයෝගයෙන් කර ගෙන යායුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Last modified on Wednesday, 28 March 2018 19:02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us