රාජ්‍යය අනාගමික විය යුතු බවට ප්රගතිශිලී මතයක් වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් පෙනී සිටින අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක්ද මේ වකවානුවේ ගොඩනැගෙමින් තිබේ. එකසත් ජතික පක්ෂයේ තීරණය ඒ සංවාදය වඩා ශක්තිමත් කරන්නකි.
එජාප නිවේදනය පහත දැක්වේ.
ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව පෙනෙනට තිබේ.
රාජ්‍යය අනාගමික විය යුතු බවට ප්රගතිශිලී මතයක් වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් පෙනී සිටින අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක්ද මේ වකවානුවේ ගොඩනැගෙමින් තිබේ. එකසත් ජතික පක්ෂයේ තීරණය ඒ සංවාදය වඩා ශක්තිමත් කරන්නකි.
එජාප නිවේදනය පහත දැක්වේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.