රාජ්‍යය අනාගමික විය යුතු බවට ප්‍රගතිශිලී මතයක් වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් පෙනී සිටින අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක්ද මේ වකවානුවේ ගොඩනැගෙමින් තිබේ. එකසත් ජතික පක්ෂයේ තීරණය ඒ සංවාදය වඩා ශක්තිමත් කරන්නකි.
එජාප නිවේදනය පහත දැක්වේ.
ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව පෙනෙනට තිබේ.
රාජ්‍යය අනාගමික විය යුතු බවට ප්‍රගතිශිලී මතයක් වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් පෙනී සිටින අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක්ද මේ වකවානුවේ ගොඩනැගෙමින් තිබේ. එකසත් ජතික පක්ෂයේ තීරණය ඒ සංවාදය වඩා ශක්තිමත් කරන්නකි.
එජාප නිවේදනය පහත දැක්වේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...