කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛනයන්ටම තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍ර නිසා වන පාඩුව අයත් ද යන්න පැහැදිලි නැත.
රාජ්‍ය නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සීමා කිරීමට වත්මන් රජය තීරණය කළ නමුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධයක් ඊට එල්ල විය.
පසුගිය වසරේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තීරු බදු රහිත සහන මිලට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38.2 වන බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ඒ ඊට පෙර 2015 වසරේ පාඩුවට වඩා බිලියන 2 ක අඩුවීමකි.
කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛනයන්ටම තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍ර නිසා වන පාඩුව අයත් ද යන්න පැහැදිලි නැත.
රාජ්‍ය නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සීමා කිරීමට වත්මන් රජය තීරණය කළ නමුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධයක් ඊට එල්ල විය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.