ඉතාලියේ ජාත්‍යාන්තර සහයෝගිතා සාම පාගමනට ශ්‍රීලංකාවත්

Published in පුවත්
Tuesday, 09 May 2017 17:08

ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතා සාම පාගමන සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ටත් එක්වීමේ අවස්ථාව උදා වී ඇතැයි වාර්තාවේ.

උතුරු ඉතාලියේ මිලානෝ නගරාධිපති ජුසෙප්පෙ සාලා මහතා මෙවර එම පගමන් සඳහා එක්වන ලෙස ශ්‍රීලාංකා කොන්සල් ජනරාල් කාර්යාලයට ආරධනා කර තිබේ. මේ අනුව කොන්සාල් ජනරාල් කාර්‍යාලය මඟින් ඉතාලියේ වෙසේන ශ්‍රීලංකිකයන්ටත් මේ සදහා එක්වීමේ අවස්ථාව ලැබී තිබෙන අතර ශ්‍රීලංකාවේ අභිමානය ලොවට කිය පෑ හැකි මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ජනරාල් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් ප්‍රදීපා සෙරම් මහත්මිය ඉතාලියේ සිටින සියලු ශ්‍රීලාංකිකයන්ට ආරාධනා කරයි.

මෙම පාගමනට ඉතාලියේ සියලු රටවල කොන්සාසල් ජනරාල් වරු සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

මෙම පා ගමන මැයි 20 වන සෙනසුරදා පස්වරු 2.00 ට Porta Venezia උද්‍යානය අසලින් ගමන් ආරම්බ කර cairoli(කයිරොලී ) උද්‍යානය අසලින් අවසන් වේ.

Last modified on Tuesday, 09 May 2017 18:22

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us