උදයට අල්ලපු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැතිවෙයි

Published in පුවත්
Wednesday, 06 August 2014 11:48

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර අද (06) ස්වාධීන කණ්ඩායමක් මගින් මොනරාගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී තිබේ. 

 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබීම හේතුවන් ඔහු මෙලෙස ස්වාධීන කණ්ඩායමක් මගින් මැතිවරණයට ඉදිරිපත් වේ. 
 
තම පක්ෂයෙන් ඉවත්වී නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත් හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාරට සන්ධාන අපේක්ෂකත්වය ලබාදුනහොත් එම ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත පසුගියදා පවසා තිබුණි. 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us