ඥාණසාර හිමි ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ සිවුරු දාගත්තා

Published in පුවත්
Wednesday, 06 August 2014 11:25

තමන්ට අභූත චෝදනා එල්ල කරන ඥාණසාර හිමි ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ තමා  විසින්ම සිවුරු දාගත් ස්වාමීන් වහන්සේ නමක් යයි ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

බොදු බල සේනා සංවිධානය විසින් එල්ල කරන චෝදනා ගැන අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ  තමන්ට එරෙහිව එල්ලකළ චෝදනා ඥානසාර හිමියන් අධිකරණයේදී ඔප්පු කළ යුතුව ඇති බවයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ බව පවසන අමාත්‍යවරයා උන් වහන්සේ විසින් තමා බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට සඳහන් කර තිබුනද තමාට තිබෙන්නේ රාජකාරි වාහනය පමණක් බැවද සඳහන් කරයි.

 

Last modified on Wednesday, 06 August 2014 15:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us