ලයිසන් සංවාසය පහළ යයි, බලහත්කාරය ඉහළ යයි

Published in පුවත්
Wednesday, 06 August 2014 11:14

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ නැංවීමත් සමඟ මෙරට පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිඛෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

ඒ අනුව 2012 වසරට සාපේක්ෂව 2013 වසරේ දී ලියාපදිංචි කළ විවාහ සංඛ්‍යාව 38%කින් පහළ ගොස් ඇති බවත් එහි 2013 කාර්ය සාධන වාර්තාව මගින් අනාවරණ වී තිබේ. 

එමෙන්ම අමතරව 2013 වසරේදී ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය පනස් දෙදෙනකු මියගොස් තිබෙන අතර එය 2012 වසරට සාපේක්ෂව 36%ක වර්ධනයක් බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ජීවන වියදම ඉහළ නැගීම ආදී ගැටළු මෙන්ම  රටේ ණය ගැති බාවය එන්න එන්නම  යෑම  ද විවාහ සංස්ථාවන් ගොඩ නැගීම කෙරෙහි බලපානු ඇත.

ස්ත්‍රී දූෂණ ළමා අපචාර ගණිකා සේවනය ආදියෙ ඉහළ යාමද පසුගිය කාලයෙහි පෙන්නුම් කළේය. 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us