මහින්ද හීනෙන් හදන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු 50 දැනටම නම් කරලා Featured

Published in පුවත්
Thursday, 07 July 2016 17:58

ඉදිරිමහ මැතිවරණයට වෙනම පක්ෂයක් ලෙස ඉදිරිපත්වී ඉදිරිපත් වී ජයග්‍රහණය කර හදන්න සිහින දකින ආණ්ඩුවේ අගමැතිධුරය, සම්බුද්ධ සාසන, ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක යන ධුරයන් මහින්ද රාජපක්ෂ තමන් සන්තකයේ තබා ගැනීමටත් අනෙක් ඇමැතිධුරයන් 50 ට පුද්ගලයන් නම් කිරීමත් මේවන විට සිදු කර තිබේ.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන වඩා ජෙෂ්ඨතම ඇමැතිවරයා ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතුත් ලබා දී තිබේ.
මෙහිදි නාමල් රාජපක්ෂ ට විදේශ කටයුතු අමාතයංශය පැවැරී ඇත. පසුගිය කාලයේ මහින්දගේ සහය මෛත්‍රීට ලබා දීමට නම් නාමල්ට විදේශ කටයුතු අමතයංශය ලබා දිය යුතු බවට යෝජනාවක්ද මෛත්‍රීපාර්ශ්වයට මහින්ද රාජපක්ෂ වෙතින් ඉදිරිපත්වද තිබිණි.

මෙහි විශේෂත්වය වනුයේ බැසිල් රාජපක්ෂට හෝ ගොටාභය රාජපක්ෂට ඇමැතිධුර ලැබී නොතිබීමත් මේවන විට ජනාධිපතිවරයාට සමීපව සිටින චමල් රාජපක්ෂට ප්‍රවාහන හා ගුවන් සෙවා ඇමැතිධුරය ලබා දීමය.
මුදල් ඇමැතිවරයා ලෙස බන්දුල ගුණවර්ධනව නම් කොට තිබේ. කෙසේ නමුත් මේවන විට ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම මෙම ඡායා කැබිනෙට්‍ටුවේ ඇමැතිකම් හිමිව තිබේ.

 

13567249 10206047533538538 7213694583348403070 n13567383 10206047533698542 198878764248001221 n13631476 10206047533858546 6461099018793985558 n

Last modified on Thursday, 07 July 2016 18:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us