මහින්ද හීනෙන් හදන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු 50 දැනටම නම් කරලා Featured

Published in පුවත්
Thursday, 07 July 2016 17:58

ඉදිරිමහ මැතිවරණයට වෙනම පක්ෂයක් ලෙස ඉදිරිපත්වී ඉදිරිපත් වී ජයග්‍රහණය කර හදන්න සිහින දකින ආණ්ඩුවේ අගමැතිධුරය, සම්බුද්ධ සාසන, ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක යන ධුරයන් මහින්ද රාජපක්ෂ තමන් සන්තකයේ තබා ගැනීමටත් අනෙක් ඇමැතිධුරයන් 50 ට පුද්ගලයන් නම් කිරීමත් මේවන විට සිදු කර තිබේ.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන වඩා ජෙෂ්ඨතම ඇමැතිවරයා ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතුත් ලබා දී තිබේ.
මෙහිදි නාමල් රාජපක්ෂ ට විදේශ කටයුතු අමාතයංශය පැවැරී ඇත. පසුගිය කාලයේ මහින්දගේ සහය මෛත්‍රීට ලබා දීමට නම් නාමල්ට විදේශ කටයුතු අමතයංශය ලබා දිය යුතු බවට යෝජනාවක්ද මෛත්‍රීපාර්ශ්වයට මහින්ද රාජපක්ෂ වෙතින් ඉදිරිපත්වද තිබිණි.

මෙහි විශේෂත්වය වනුයේ බැසිල් රාජපක්ෂට හෝ ගොටාභය රාජපක්ෂට ඇමැතිධුර ලැබී නොතිබීමත් මේවන විට ජනාධිපතිවරයාට සමීපව සිටින චමල් රාජපක්ෂට ප්‍රවාහන හා ගුවන් සෙවා ඇමැතිධුරය ලබා දීමය.
මුදල් ඇමැතිවරයා ලෙස බන්දුල ගුණවර්ධනව නම් කොට තිබේ. කෙසේ නමුත් මේවන විට ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම මෙම ඡායා කැබිනෙට්‍ටුවේ ඇමැතිකම් හිමිව තිබේ.

 

13567249 10206047533538538 7213694583348403070 n13567383 10206047533698542 198878764248001221 n13631476 10206047533858546 6461099018793985558 n

Last modified on Thursday, 07 July 2016 18:06

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us