ආණ්ඩු කඩන 'වෝටර්ස් එජ් ටීම්' එක අදත් රහස් කතා

Published in පුවත්
Thursday, 23 June 2016 23:12

ආණ්ඩුවෙන් වෙන්වී වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අරමුණු කොට ගත් ' වෝටර්ස් එජ් ටීම් ' ලෙස මේවන විට හඳුන්වනු ලබන කණ්ඩායම අප විසින් හෙලි දරව් කිරීමන් පසුව අර්බුදයකට ගොස් ඇතැයි වර්තාවේ. ඉතා රහසිගතව සංවිධානය කළ මෙම හමුවේ තොරතුරු එළිදරව් වීම නිසා මුල් සාකච්චාවට හවුල් වූ කණ්ඩායමෙන් පිරිසක් පසු සාකච්ඡාවලට හවුල් කර ගැනිමෙන් වැලැකිනි . එමෙන්ම එම සාකච්ඡා සෑම අඟහරුවාදා දිනයකම වොටර්ස් එජ් හොටලයේ පැවැත්වුණු නමුත් ඒ නොපවත්වා මෙයට මූලිකත්වය ගත් ඇමැතිගේ කාර්යාලයේ පැවැත්වීමටද තීරණය කර තිබිණි.

කෙසේ නමුත් මේ වැඩපිලිවෙල එළිදරව් වීමෙන් පසුව එයට එරෙහිව වන ක්‍රියාමාර්ග වලක්වා ගැනීම වෙනුවෙන් අද දින බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල නිවසක විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් මෙම කණ්ඩායම මේ වන විට මහබැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය මුල් කරගෙන ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැ‍ටුම් කාරිත්වයක් ඇති කිරීම වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කරමින්ද සිටී. සම්මුතික ආණ්ඩ්ව බිඳ වට්ටවා එම දෙපාර්ශ්වයේ කොටස්වල සහය ලබා 2020 දි නව බලවේගයක් මඟින් නව විකල්ප නායකත්වයක් බිහිකිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ වී තිබේ. මේ විකල්ප නායකත්වය වර්තමානයේ ප්‍රබල ඇමැතිධුරයක් හොබවන්නකු වන අතර මේ සඳහා සියලු අනුග්‍රාහකත්වයද ඔහු විසින් සපයා ඇත.

සැබැඳි පුවත් :

එජාපය දෙකඩ කැඩීමේ කුමන්ත්‍රණයක් ඇතුළෙන්ම ! ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයකුත් හවුල්

Last modified on Thursday, 23 June 2016 23:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us