ආණ්ඩු කඩන 'වෝටර්ස් එජ් ටීම්' එක අදත් රහස් කතා

Published in පුවත්
Thursday, 23 June 2016 23:12

ආණ්ඩුවෙන් වෙන්වී වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අරමුණු කොට ගත් ' වෝටර්ස් එජ් ටීම් ' ලෙස මේවන විට හඳුන්වනු ලබන කණ්ඩායම අප විසින් හෙලි දරව් කිරීමන් පසුව අර්බුදයකට ගොස් ඇතැයි වර්තාවේ. ඉතා රහසිගතව සංවිධානය කළ මෙම හමුවේ තොරතුරු එළිදරව් වීම නිසා මුල් සාකච්චාවට හවුල් වූ කණ්ඩායමෙන් පිරිසක් පසු සාකච්ඡාවලට හවුල් කර ගැනිමෙන් වැලැකිනි . එමෙන්ම එම සාකච්ඡා සෑම අඟහරුවාදා දිනයකම වොටර්ස් එජ් හොටලයේ පැවැත්වුණු නමුත් ඒ නොපවත්වා මෙයට මූලිකත්වය ගත් ඇමැතිගේ කාර්යාලයේ පැවැත්වීමටද තීරණය කර තිබිණි.

කෙසේ නමුත් මේ වැඩපිලිවෙල එළිදරව් වීමෙන් පසුව එයට එරෙහිව වන ක්‍රියාමාර්ග වලක්වා ගැනීම වෙනුවෙන් අද දින බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල නිවසක විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් මෙම කණ්ඩායම මේ වන විට මහබැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය මුල් කරගෙන ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැ‍ටුම් කාරිත්වයක් ඇති කිරීම වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කරමින්ද සිටී. සම්මුතික ආණ්ඩ්ව බිඳ වට්ටවා එම දෙපාර්ශ්වයේ කොටස්වල සහය ලබා 2020 දි නව බලවේගයක් මඟින් නව විකල්ප නායකත්වයක් බිහිකිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ වී තිබේ. මේ විකල්ප නායකත්වය වර්තමානයේ ප්‍රබල ඇමැතිධුරයක් හොබවන්නකු වන අතර මේ සඳහා සියලු අනුග්‍රාහකත්වයද ඔහු විසින් සපයා ඇත.

සැබැඳි පුවත් :

එජාපය දෙකඩ කැඩීමේ කුමන්ත්‍රණයක් ඇතුළෙන්ම ! ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයකුත් හවුල්

Last modified on Thursday, 23 June 2016 23:18

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us