ජනාධිපති මන්දිරය තුළ පමණක් නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභයාරාමයේදී ප්‍රකාශ කර තිබීම පිළිබඳ තමන් පුදුම වූ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
divaina
අරලියගහ මන්දිරය තුළ භූගත රහස් මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.
ජනාධිපති මන්දිරය තුළ පමණක් නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභයාරාමයේදී ප්‍රකාශ කර තිබීම පිළිබඳ තමන් පුදුම වූ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
divaina
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...