එහිදී කොමිසමේ සංයුතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයොගේ නීතිඥයින් විරෝධතා ගොනු කළ අතර ඒ පිළිබඳ තීන්දුව අද(16) ලබාදීමට කොමිසම තීරණය කළේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ ඇති අතර අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මහින්දව අත්අඩංගුවට ගනිතැයි බියෙන් හෙට ලක්ෂ ගනනක් කොළඹට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.