මහින්දගේ වංචා දූෂණ ගැන ප්‍රශ්න කිරීම් දිගටම

Published in පුවත්
Friday, 16 October 2015 10:22

mahinහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහිදී කොමිසමේ සංයුතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයොගේ නීතිඥයින් විරෝධතා ගොනු කළ අතර ඒ පිළිබඳ තීන්දුව අද(16) ලබාදීමට කොමිසම තීරණය කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ ඇති අතර අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 

මහින්දව අත්අඩංගුවට ගනිතැයි බියෙන් හෙට ලක්ෂ ගනනක් කොළඹට කැඳවයි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us