බස්නාහිර ආණ්ඩුකාර පදවිය ඒ.එස්.පී. ලියනගේට

Published in පුවත්
Saturday, 19 September 2015 12:30

නයිජීරියාවේ හිටපු තානාපති, ව්‍යාපාරික ,ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක, ඒ .එස්. පි. ලියනගේ මහතාට බස්නාහිර පළාත් ආන්ඩුකාර පදවිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුට නැවත වතාවක් නයිජීරියාවේම තානාපතිධුරය ලබා දීමට යන බවට මාධ්‍ය වාර්ත පලවී තිබුණද ලියනගේ මහතා බස්නාහිර ආණ්ඩුකාර පදවිය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහුගේ හිතවතුන් පවසයි.

දැඩි අමරිකානු හිතවාදියකුද වන ලියනගේ මහතා පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් පුද්ගලයකු ලෙස ප්‍රකට විය. ජනාධිපතිවරණයෙන් පසුවද රාජපක්ෂ මහතාට තමන්ගේ කෝටි 45ක් වටිනා සුපිරි නිවහනද පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නමුද හදිස්සියේම ඒ අත්හැර දමා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් විය .

පසුගිය මහ මැතිවරණයේදී ඔහු ඇමැති රාජිත සෙනාරත්න මහතාට සහය වූඅතර ඔහුගේ සුපිරි ලිමොසින් රථයද එම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබා දී තිබිණි.

සැබැඳි පුවත් :

ඒ එස් පී ලියනගේට රාජිත කේක් කවයි

මහින්දට peacock මන්දිරය දෙන්න ගිය ASP, රාජිතට Limousine රථය දෙන්න ගිහින් කිච වේ 

Last modified on Saturday, 19 September 2015 12:42

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us