මෙහාවත් බෑ කිව්ව චම්පික, 13 ට එහා නොයන විසඳුමකට එකඟයිලු

Published in පුවත්
Friday, 18 September 2015 13:52

උතුරේ ජනතාවගේ ගැටළු විසඳුම වෙනුවෙන් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකදී, වත්මන් ව්‍යවස්ථාවේ පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වන බලතල ඉක්මවා නොයන විසඳුමකට තම පක්ෂය එකඟ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා අගමැතිවරයාට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලයේ රනවක මහතා හා එම පක්ෂය පළාත් සභා ක්‍රමයට එරෙහි මතයක සිටියේය.

නොබෙදුන ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදාහැරෙන විසඳුමක් මාස 18 ක් ඇතුලතදී ලබා දෙන බව පසුගියදා ඇමැති මංගල සමරවීර මහතා පැවසූ අතර එකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදා හැරීම සිදු කරන්නේ කෙසේ දැයි ව්‍යවස්ථා නිතිය සම්බන්ධ ප්‍රවීණයෝ සැක මතු කර තිබේ.

රණවක මහතා කැමැත්ත පළ කළ 13 වන ව්‍යවස්ථාව අනුව ඉඩම් හා පොලිස් බලතලද පලාත් සභා සතුවෙයි.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත විමසා සාධාරණ කල්පවතින විසඳුමක් ඉදිරිපත් කරන බවද සමරවීර මහතා පවසයි

Last modified on Friday, 18 September 2015 14:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us