මෙහාවත් බෑ කිව්ව චම්පික, 13 ට එහා නොයන විසඳුමකට එකඟයිලු

Published in පුවත්
Friday, 18 September 2015 13:52

උතුරේ ජනතාවගේ ගැටළු විසඳුම වෙනුවෙන් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකදී, වත්මන් ව්‍යවස්ථාවේ පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වන බලතල ඉක්මවා නොයන විසඳුමකට තම පක්ෂය එකඟ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා අගමැතිවරයාට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලයේ රනවක මහතා හා එම පක්ෂය පළාත් සභා ක්‍රමයට එරෙහි මතයක සිටියේය.

නොබෙදුන ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදාහැරෙන විසඳුමක් මාස 18 ක් ඇතුලතදී ලබා දෙන බව පසුගියදා ඇමැති මංගල සමරවීර මහතා පැවසූ අතර එකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදා හැරීම සිදු කරන්නේ කෙසේ දැයි ව්‍යවස්ථා නිතිය සම්බන්ධ ප්‍රවීණයෝ සැක මතු කර තිබේ.

රණවක මහතා කැමැත්ත පළ කළ 13 වන ව්‍යවස්ථාව අනුව ඉඩම් හා පොලිස් බලතලද පලාත් සභා සතුවෙයි.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත විමසා සාධාරණ කල්පවතින විසඳුමක් ඉදිරිපත් කරන බවද සමරවීර මහතා පවසයි

Last modified on Friday, 18 September 2015 14:33

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us