'මව්බිම' පරණ මළකුණුත් විකුණන් කයි !

Published in පුවත්
Friday, 18 September 2015 14:54

ටිරාන් අලස් පත්තර මුදලාලිට අයත් මව්බිම පුවත් පතේ අද දින 'අක්මීමන සිඟිත්තියකුත් කෙලෙස මරා දමලා'යනුවෙන් පළ කර ඇති පුවත මිට වසරකට පෙරවූ සිදු වීමක් බව මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදි හෙළි විය.

මළ කුණු විකුනාගෙන කැමේ වත්මන් මාධ්‍ය සම්ප්‍රදායේ ප්‍රමුඛයකු වන මව්බිම පුවත් පත සිය පාඨකයාව මෝඩයාට අන්දවා ලාබ උපයමින් සිටිම ගැන අපට ආරෝවක් නැතත් මේ තරම් පහත් නිහීන තත්වයට මව්බිම පත්වීම ඉතා කණගා‍ටු දායකය. පසුගියදා සිදුවූ සේයා දැරියගේ මරණය සම්බන්ධයෙන්ද මව්බිම මාධ්‍ය සම්ප්‍රදායන් කෙළෙසා දමමින් එම පවුලේ සාමාජිකයන්වත් අපහසු තාවයට ලක්වන පරිදි ඒම පුවත වාර්තා කළේය.

මවිබිම මෙම පුවත පසුගිය වසරේවාර්තා කලේ මෙසේය

mawbima3

mawbima2

Last modified on Friday, 18 September 2015 15:12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us