විමල්ලාගේ ලණු කා ඇති වී මහින්ද ගෙදරම නවතී

Published in පුවත්
Tuesday, 15 September 2015 10:03

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ ගොඩ නැගීමට තීන්දු කර තිබුණද රාජපක්ෂ මහතා ඊට එකග වී නැත. ඔහු පවසා ඇත්තේ ශ්‍රීලනීපය දෙකඩ කර ඉතිහාසයේ ද්‍රෝහියකු වීමට තමන්ට බැරි බවත් වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අනුව ඉදිරියේදි කටයුතු කරන බවය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් ශ්‍රිලනීපයට සහය දැක්වීම සිදු කරනවාද නැද්ද යන්න තව තීරණය කර නැතත් ඒ සිදු නොවේ නම් තමුන් ගෙදරට වී සිටින බවත් අවධාරණය කර තිබේ.රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව නැවත මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේද ඔහු වටා සිටි දේශපාලන අනාතබාවයට පත්වුවන්ගේ පෙළඹවීම මතය.ඉන් බලාපොරොත්තු වූ ජයාග්‍රහණය අත්පත්කර ගැනීමට රාජපක්ෂ මහතාට නොහැකිවිය.

මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිලගේ ගෝලබාලයන්ට යන එනමං නැතිව තිබේ.

Last modified on Tuesday, 15 September 2015 15:04

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us