විමල්ලාගේ ලණු කා ඇති වී මහින්ද ගෙදරම නවතී

Published in පුවත්
Tuesday, 15 September 2015 10:03

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ ගොඩ නැගීමට තීන්දු කර තිබුණද රාජපක්ෂ මහතා ඊට එකග වී නැත. ඔහු පවසා ඇත්තේ ශ්‍රීලනීපය දෙකඩ කර ඉතිහාසයේ ද්‍රෝහියකු වීමට තමන්ට බැරි බවත් වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අනුව ඉදිරියේදි කටයුතු කරන බවය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් ශ්‍රිලනීපයට සහය දැක්වීම සිදු කරනවාද නැද්ද යන්න තව තීරණය කර නැතත් ඒ සිදු නොවේ නම් තමුන් ගෙදරට වී සිටින බවත් අවධාරණය කර තිබේ.රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව නැවත මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේද ඔහු වටා සිටි දේශපාලන අනාතබාවයට පත්වුවන්ගේ පෙළඹවීම මතය.ඉන් බලාපොරොත්තු වූ ජයාග්‍රහණය අත්පත්කර ගැනීමට රාජපක්ෂ මහතාට නොහැකිවිය.

මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිලගේ ගෝලබාලයන්ට යන එනමං නැතිව තිබේ.

Last modified on Tuesday, 15 September 2015 15:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us