ඉන්දියාවටත් චන්ද්‍රිකාගේ දේශන අහන්න වෙයි

Published in පුවත්
Thursday, 03 September 2015 06:53

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පවත්වන සමුළුවක ප්‍රධාන දේශකයෙක් ලෙස සහභාගීවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අද දින පිටව්තව ගියාය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාද මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇත.

හින්දු සහ බෞද්ධ ආගම් හි ධර්මවල, විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය සහ සාමය ඇති කරන්නට සඳහන් වී ඇති ප්‍රකාශයන් අධ්‍යයනය කර සාමය සඳහා දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.

 

dinamina

Last modified on Thursday, 03 September 2015 06:57

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us