එජාප ජාතික ලැයිස්තුවේ 13 මෙන්න

Published in පුවත්
Friday, 21 August 2015 11:46

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 13 දෙනෙකුගේ පිරිස නම් කොට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී ඇත.

ඒ අනුව මලික් සමරවික්‍රම, කරූ ජයසූරිය, ඩී.එම් ස්වාමිනාදන්, පූජ්‍ය අතුරලියේ රතනහිමි, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, තිලක් මාරපන, මහාචාර්ය සී.ඒ මාරසිංහ, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, අනෝමා ගමගේ, සිරිනාල් ද මෙල් යන අයට ඒ සදහා අවස්ථාව හිමිව තිබේ.

එමෙන්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එච්.එම් නවාවි සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එච්.එම් සල්මන්, ඒ.ආර්.ඒ හෆීෂ් යන අයද එජාප ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කරගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us