ශ්රීලනිපය ආණ්ඩුවට එක්වූ විට විපක්ෂයේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාව සිටින පක්ෂය වන මන්ත්‍රීන් 16 කගෙන් යුත් දෙමළ ජාතික සන්ධානයට එම ධුරය ලැබිය යුතු බවට ඔවුන් පවසයි.
මූලාශ්‍රය දිවයින
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන ජාතික ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තම පක්ෂයට ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ශ්රීලනිපය ආණ්ඩුවට එක්වූ විට විපක්ෂයේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාව සිටින පක්ෂය වන මන්ත්‍රීන් 16 කගෙන් යුත් දෙමළ ජාතික සන්ධානයට එම ධුරය ලැබිය යුතු බවට ඔවුන් පවසයි.
මූලාශ්‍රය දිවයින
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...