කැබිනට් ඇමැතිකමකට - සජිත්ටත් නෝ චාන්ස්

Published in පුවත්
Thursday, 20 August 2015 20:25

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධූරයක් ලබාදීම ගැටලුවක් වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණයට පෙර කරන ලද ප්‍රකාශයකි. එජාප නායකයා පවසා තිබුණේ තමන්ගේ ආසනය ජයග්‍රහණය කිරීමට අපොහොසත් වන ආසන සංවිධායකවරුන්ට කැබිනට් ඇමැතිධූර ලබා නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාසට තමන්ගේ ආසනය වන තිස්සමහාරාමය ජයග්‍රහණය කිරීමට නොහැකි විය. මේ අනුව දකුණු පළාතෙන්ම කැබිනට් ඇමැතිධූර ලබා දිය හැක්කේ වජිර අබේවර්ධනට සහ මංගල සමරවීරට පමණි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පිරිසක් සජිත් ප්‍රේමදාසට අදාළ මෙම කාරණය දැනටමත් ගැටලුවක් ලෙස මතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us