ගෝඨා රක්නා ලංකා ආයුද චෝදනා මගහරී

Published in පුවත්
Thursday, 20 August 2015 08:41

රක්නා ලංකා ආයතනයේ සිදුවී ඇති විවිධ අක්‍රමිකතා සහ අවි ආයුධ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂට ඊයේ (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට දන්වා සිටියද, ඔහුගේ නීතීඥ රුවන්ත කුරේ මහතා ඒ සඳහා මෙම 24 දායින් පසුව දිනයක් ලබාදෙන ලෙසට එම කොමිසමෙන් ඉල්ලා තිබේ.


ඒ සම්බන්ධව කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු පී. පී. සූරසේන මහතා ඇතුළු විනිසුරුවන් දැනුම්වත් කර ඔවුන් විසින් ලබාදෙන දිනය දැනුම්දීමට පියවර ගන්නා බවට ලැසිල් ද සිල්වා එම නීතිඥවරයාට දැනුම්දීමක් කර ඇත.

කෙසේවෙතත් මේ වනවිට රක්නා ලංකා අක්‍රමිකතා සහ අවි ආයුධ සම්බන්ධව සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන තිබේ.

මහජන පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us