ගෝඨා රක්නා ලංකා ආයුද චෝදනා මගහරී

Published in පුවත්
Thursday, 20 August 2015 08:41

රක්නා ලංකා ආයතනයේ සිදුවී ඇති විවිධ අක්‍රමිකතා සහ අවි ආයුධ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂට ඊයේ (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට දන්වා සිටියද, ඔහුගේ නීතීඥ රුවන්ත කුරේ මහතා ඒ සඳහා මෙම 24 දායින් පසුව දිනයක් ලබාදෙන ලෙසට එම කොමිසමෙන් ඉල්ලා තිබේ.


ඒ සම්බන්ධව කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු පී. පී. සූරසේන මහතා ඇතුළු විනිසුරුවන් දැනුම්වත් කර ඔවුන් විසින් ලබාදෙන දිනය දැනුම්දීමට පියවර ගන්නා බවට ලැසිල් ද සිල්වා එම නීතිඥවරයාට දැනුම්දීමක් කර ඇත.

කෙසේවෙතත් මේ වනවිට රක්නා ලංකා අක්‍රමිකතා සහ අවි ආයුධ සම්බන්ධව සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන තිබේ.

මහජන පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us