එජාපය ඉදිරියෙන්.ඒත් මෛත්‍රී ගොඩ

Published in පුවත්
Tuesday, 18 August 2015 01:47

මේ වන විට ලැබී තිබෙන නිල හා නිල නොවන ඡන්ද ප්‍රතිපලයන් අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන් සිටින බව මැතිවරණ නිරීක්ෂකයන් පවසති.

මේ වන විටත් නිළ වශයෙන් නිකුත් නොවූ එහෙත් ගනනය කිරීම් අවසන් වූ ආසන ගන්නාවක එජපය ඉදිරියෙන් සිටින බව පැවැසේ.

කෙසේ නමුත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළ පරිදී කවර පක්ෂයකට වුව බහුතර ආසන සංඛ්‍යවක් ලබා ගත නොහැකි බව පැහැදිලි බවද මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙති.

Last modified on Tuesday, 18 August 2015 03:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us